SEUIR Repository

ගුණදාස අමරසේකරයන්ගේ නිසදැස් පද්‍ය නිර්මාණයන්හි ඇති භාෂාමය විශේෂත්වය පිළිබඳ විස්තරාත්මක අධ්‍යනයක්

Show simple item record

dc.contributor.author Farween, Sadeeka
dc.date.accessioned 2018-10-22T09:15:08Z
dc.date.available 2018-10-22T09:15:08Z
dc.date.issued 2018-06-26
dc.identifier.citation 6th South Eastern University Arts Research Session 2017 on "New Horizons towards Human Development ". 26th June 2018. South Eastern University of Sri Lanka, Oluvil, Sri Lanka. pp.235-238. en_US
dc.identifier.issn 2651 - 0219
dc.identifier.uri http://ir.lib.seu.ac.lk/handle/123456789/3242
dc.description.abstract ගුණදාස අමරසේකරයන්ගේ කවි බස විමසීමේ දී ඔහු සිංහල කාව්‍ය ඉතිහාසයේ ඉතා වැදගත් අවස්ථාවක පහළ වු කවියෙකි. කොළඹ යුගයේ කවීන් අතට පත් සිංහල කාව්‍යය පිරිහෙමින් පැවතිණ. ඔවුහු ආකෘතිය අතින් ද ස්වරූපය අතින් ද වස්තු විෂය අතිනද භාෂාව අතින් ද අලංකාර අතින් ද පටු ක්ෂේත්‍රයකට වැටී සිටියහ. එබඳු අවස්ථාවක පහළ වු කවියා සිංහල කාව්‍යයෙහි වස්තු විෂයන් භාෂාවන් පෙරළියකට භාජනය කිරිමට තැත් කළේය. එම පෙරළිය සිංහල කවියේ අනාගතය කෙරෙහි බලපාන සුළුයි. නිසදැස් කවිය පිළිබඳව විමසා බැලීමේ දී ගුණදාස අමරසේකයන් මේ භාෂා විශේෂත්වයක් හඳුනාගෙන ඇත. බොහෝ නිසදැස් කවීන් නිශ්චිත ආකෘතියක් ඔස්සේ නිසදැස් කාව්‍ය නිර්මාණය නොකළ බව තවදුරටත් පැහැදිලි වේ. ගුණදාස අමරසේකයන් මේ භාෂා විශේෂත්වය ගැන සාකච්ජා කළ හැකිය.මේ අධ්‍යනය තුළින් මා බලාපොරොත්තු වන්නේ ගුණදාස අමරසේකරගේ නිසදැස් පද්‍ය නිර්මාණයන්හි ඇති භාෂාමය විශේෂත්වය පිළිබඳ විස්තරාත්මක අධ්‍යනයක් සිදු කිරීමටය. ඒ සඳහා ගුණදාස අමරසේකරගේ නිසදැස් පද්‍ය නිර්මාණයන් පාදක කොට ගෙන මේ අධ්‍යනය සිදු කර ඇත. මෙම අධ්‍යයනයේ ප්‍රධාන අරමුණ වන්නේ ගුණදාස අමරසේකරගේ නිසදැස් පද්‍ය නිර්මාණයන්හි ඇති භාෂාමය විශේෂත්ව ලක්ෂණ හඳුනා ගැනීමටය. මෙම අධ්‍යනය ප්‍රධාන වශයෙන් ද්වතීක දත්ත පාදක කොට ගෙන ඇත. en_US
dc.language.iso other en_US
dc.publisher Faculty of Arts and Culture, South Eastern University of Sri Lanka en_US
dc.subject නිසදැස් පද්‍ය en_US
dc.subject ආකෘතිය en_US
dc.subject ලක්ෂණ en_US
dc.subject භාෂාව en_US
dc.subject කවිය en_US
dc.title ගුණදාස අමරසේකරයන්ගේ නිසදැස් පද්‍ය නිර්මාණයන්හි ඇති භාෂාමය විශේෂත්වය පිළිබඳ විස්තරාත්මක අධ්‍යනයක් en_US
dc.type Article en_US


Files in this item

This item appears in the following Collection(s)

  • SEUARS - 2017 [61]
    South Eastern University Arts Research Session - 2017

Show simple item record

Search SEUIR


Browse

My Account