Minaz, M. N. M.; Imna, M. I. F.; Ahamed, M. A. B.; Ahamed Sarjoon, .R
(Faculty of Islamic Studies & Arabic Language, South Eastern University of Sri Lanka, University Park, Oluvil., 2021-04-04)
ශ්‍රී ලංකාවේ ජීවත්වන මුස්ලිම්වරුන් සදහා ක්‍රියාත්මක වන මුස්ලිම් විවාහ සහ දික්කසාද පනතේ විය යුතු සංශෝධනයන් පිළිබඳ සමාජයේ සංවාදාත්මක තත්වයක් උදා වී ඇත. ඒ අනුව එකී සංවාදාත්මක තත්වයන් පිළිබඳව ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල වල අධ්‍යාපනය ...