Farween, Sadeeka
(Faculty of Arts and Culture, South Eastern University of Sri Lanka, 2018-06-26)
ගුණදාස අමරසේකරයන්ගේ කවි බස විමසීමේ දී ඔහු සිංහල කාව්‍ය ඉතිහාසයේ ඉතා වැදගත් අවස්ථාවක පහළ වු කවියෙකි. කොළඹ යුගයේ කවීන් අතට පත් සිංහල කාව්‍යය පිරිහෙමින් පැවතිණ. ඔවුහු ආකෘතිය අතින් ද ස්වරූපය අතින් ද වස්තු විෂය අතිනද භාෂාව අතින් ...